ලංකාවේ විශාලතම පුද්ගලික සමාගමක් වන Softlogic ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Nasser Majeed මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් රෝයල් පාක් නඩුවේ ඝාතකයා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව සෘජුවම සිය මතය ප්‍රකාශ කළ ජාතික ...
මේ දිනවල ජනාධිපතිවරණ වේදිකාවේ ඒ ඒ අපේක්ෂකයන් රටේ සංවර්ධනයේ සෘණ සහ ධන ස්වභාවයන් පෙන්වීම සඳහා විවිධ ගණන් හිලව් සහිත දත්ත ගෙනහැර පාන අතර ඒවා කොතෙක් දුරට නිවැරදි භාවය යුක්ත දැයි ඩේලිමිර්ර් පුවත් පතේ FACT CHECK ...
පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නීති උපදෙශකයා මෙන්ම, පුද්ගලික නීතීඥවරයාද වන අලී සබ්රි විසින් මුස්ලිම් ජන කොටස් ජීවත්වන ප්‍රදේශයක පැවැත්වූ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී දෙමළ භාෂාවෙන් සිදු කළ ප්‍රකාශයක් මේ දිනවල ඉතාමත් වේගයෙන් සමාජජාලා තුළ ...
“විකටවංශ” යන සුරතල් නාමයෙන් හඳුන්වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන පුරෝහිතයෙකු වන විමල් වීරවංශ නැමැත්තා හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් යැයි ප්‍රකාශ කරයි. ගණිතය පිලිබද නිතර නවතම සොයාගැනීම් සිදුකරන “විකටවංශ” හතර මිලියන නවසිය හැටහය ...
යතුපැදියක ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම නීතියෙන්ද අනිවර්යය කර තිබෙන ඉතා අත්‍යාවශ්‍ය කාරණයකි. එහෙත් මෙරට පාලන බලය ඉල්ලන යළි වරක් රටේ ඇමතිවරු වීමට මාන බලන රෝහිත අබේගුණවර්ණලා රංචුවක් ගැසී යතුරුපැදිවල නැගී ආරක්ෂක හිස්වැසුම්ද නොමැතිව ගමන් ...
දූෂිත ඇවන්ගාඩ් වංචාව පිළිබඳව තමන් සමග විවාදයකට එන්නැයි එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ගෝටාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියේය. ඒ ...
2017, 2018 සහ 2019 යන වසර සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇත්තේ ඔහුගේ පැරණි ජාතික හැදුනුම්පත් අංකය යටතේ ය. එම ජාතික හැදුනුම් පත් අංකය වන්නේ 491724021v යන්න ය. නමුත් එම ජාතික හැදුනුම්පත් ...
උදේටත් හවසටත් පැය 08ක් වැඩකරන්න පැය 08ක් ගමන්කරන ලක්ෂ ගානක් මිනිස්සු සුද්දෝ රේල්පාර හැදුවේ 1850 අවුරුදු 169ක් ගතවෙලත් කෝච්චියේ අපි එහෙම මයි. මේක කට්ටක් බව මුන්ට තේරෙන්නේ නෑ මුන් හිතන්නේ ජීවිතේ කියන්නේ මේක කියල එතකොට ...
ජෝන්කීල්ස් බහුජාතික සමාගමේ එලිපන්ට් හවුස් හි සේවක සේවිකාවන් 1000ක පමණ පිරිසක් ගම්පහ රිජන්ට් හෝටලයට ගෙන්වා හිටපු හමුදාපති දයා රත්නායක මහතා විසින් දේශනයක් පවත්වා තිබේ. යහ පැවැත්ම, ආකල්ප වර්ධනය, පෞර්ෂ වර්ධනය සඳහා හිටපු හමුදාපති දයා රත්නායක ...
එක්තරා දවසක පළාත් සභා විවාදයකදී ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නට බනිනවා “තමුසෙ මහ හිගන්නෙක්. තමුසෙගේ අක්කා රිදීමාලියද්දෙ කුලියට ඇදුම් මහනවා. තමුසෙ ට බැරි වුනා මහන මැශිමක් අරන් දෙන්න” කියලා. ...