LOADING

Type to search

Gossip News

නන්දසේන Vs මහින්ද සීතල යුද්ධය ඇවිලෙයි… හඬපට එළියට… සළුපට අහසට…

Share

ජනාධිපති නන්දසේන රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව මේ වනවිට රහසක් නෙවේ.

එහෙත් ඒ සම්බ්නධයෙන් සනාථ කෙරෙන ඉතාමත් වටිනා සාක්ෂියක් මේ වනවිට සමාජජාලවල සන්සරණය වේ. ඒ හඬපටයක් ඔස්සේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔසවා තබන ‘පොස්ටුවක්’ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ ජනාධිපති සමාජ මාධ්‍ය අංශයේ උදයංග නැමැත්තෙකුට එහි අංශ ප්‍රධාන නිලධාරිනියක් දොස් පවරන ආකාරයක් එම හඬපටය තුල අන්තර්ගතය.

හඬපට එළියට සළුපට අහසට… මහින්ද VS ගෝඨා සීතල යුද්ධය ඇවිලෙමින් තිබේ…

හඬපට එළියට සළුපට අහසට…මහින්ද VS ගෝඨා සීතල යුද්ධය ඇවිලෙමින් තිබේ…

Posted by ඉස්කුරුප්පු ඇණේ – iskuruppu ane on Wednesday, February 26, 2020

Leave a Comment

Your email address will not be published. Required fields are marked *