LOADING

Type to search

චිත්‍රකතා

බඩගින්දර යටපත් කළ දයාව කරුණාව

Share

ඒ විශිෂ්ට රූප පෙළ බලන්න. මොනවගේ පණිවිඩයක්ද මෙි සත්තු දෙන්න අපිට දුන්නෙ කියල කල්පනාකරල බලන්න . ඔන නමි උන් සත්තුනේ කියලත් ඔබට නිකන් ඉන්න පුලුවනි. හැබැයි එතකොට අපි උන්ටත් අන්තවෙන බවත් මතක තියාගන්න.

ඉංදුනිසියාවෙ ඡකර්තා නුවරදි මෙි අපූරු ඡායාරූප ටික සිය කැමරා‍‍වෙි සටහන් කර ගත්තු ටැන්ටෝ යෙන්සන් (Tanto Yensen ) මෙහෙම කියනව.
ඒ ලස්සන සුදු පැහැ මී පැටියා අත්ත දිගේ දිව ආවෙි කිසිත් නොදැනය. එහෙත් හදිසියේම උගේ ඉස්සරහ හිටියේ මුව අයාගත් නපුරු ගෙමිබෙකි. ගෙමිබා මාංශ භක්ෂකයෙකි. ඌ මීයන් ගිලිනවා මා ඔනෑ තරමි දැක ඇත. එහෙත් කිරි පැහැති මීයා බිය වුයේ නැත. ඌ සිය දෑස්වසාගෙන විය යුත්තක් වුවාදෙන් යනුවෙන් සිතා ගෙමිබා ඉදිරියේ හිස නමාගෙන සිටියේය. ඉන් ගෙමිබා වික්ෂිප්ත වුවා දැයි නොදනිමි. එහෙත් සිය ගොදුරට කිසිත් හානියක් නොකරන්න ඌ සිතා ගත්තා විය හැක. තමාට කිසිත් නොවු බැවි දැණුනු පුංචි මි පැටියා දෑස් විවෘත කලේය. මීයා දුටුවෙි ආරාධනාත්මක දෑසින් ඌ දෙස බලා සිටිනා සිය සතුරාය. හෙමි හෙමින් නැගිටි මීයා තමාට අභයදානය දුන් ගෙමිබාගේ හිස සෙමින් අත ගෑවෙිය. අණතුරුව උගේ හිස මෘදුව සිප ගත්තේය.

Upali Jayasinghe

Toad-ally terrifying! Mouse cowers in front of an open-mouthed frog before being given a reprieve from becoming lunchh

Leave a Comment

Your email address will not be published. Required fields are marked *