LOADING

Type to search

News

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබාදීම නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමක් බව අනුර කියයි

Share

නිසි පරිදි සිදුකරන ලද නඩු විභාගයකින් අනතුරුව රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ලබාදී තිබූ දඬුවම අත්හිටුවා නිදහස ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම තුළින් නීතිය සියල්ලටම එක සමානව ක්‍රියාත්මක වන්නේය යන මූලික මූලධර්මයට අභියෝගකර ඇති බවත් එය රටේ නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගරුත්වය සහ පිළිගැනීමද අහෝසි කර දමන ඛේදජනක ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහතින් පලවේ…

1 Comment

  1. read more here November 27, 2019

    Hi there! Quick question that’s entirely off topic. Do you know how to make your site mobile friendly?
    My weblog looks weird when viewing from my apple iphone.

    I’m trying to find a theme or plugin that might be able to fix this issue.
    If you have any recommendations, please share.
    Many thanks!

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *