LOADING

Type to search

News

වෙල්ගමත් ජනාධිපති සටනට

Share

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද මෙවර ජනාධිපතිවරණ සටනේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට (04) දින ඔහු සිය ජනාධිපතිවරණ සටනේ ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය.

කුමර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණට ඉදිරිපත්වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *