LOADING

Type to search

News

නාමරල් රාජපක්ෂ උතුරේ කුමන්ත්‍රණයක – යාපනය නගරාධිපතිගේ දැඩි විරෝධය

Share

එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධාවක්ව පවතින උතුරේ ඡන්ද ගෝඨාභය රාජපක්ෂට දිනාගත නොහැකි බැවින් කෙසේ හෝ උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීමේ කුමන්ත්‍රණයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල යාපනයේ සිට වෙහෙසෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය 19 දා යාපනයේ ‘Green Grass’ හෝටලයේ දී යාපනය පුරපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා  මුණගැසී නාමල් රාජපක්ෂ මහතා උතුරේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීම නැවැත්වීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදී යාපනය පුරපතිවරයා එම යෝජනාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.

කෙසේ නමුත් සිය උත්සාහය තවමත් අතහැර නොමැති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් යාපනයේ රැඳී සිටිමින් කෙසේ හෝ තමාට පවරා ඇති රාජකාරිය සාර්ථක ලෙස නිමා කොට සිය බාප්පා වෙනුවෙන් තමාට කළ හැකි යුතුකම ඉටු කිරීමට උත්සහ ගනිමින් සිටි.

උතුරේ ඡන්ද වර්ජනය වෙනුවෙන් චන්න ජයසුමන සහ සුරේන් සුරේන්ද්‍රන් කළ ඩයස්පෝරා කුමණ්ත්‍රනයේ හෙළිදරව්වක් බලපොරොත්තුවන්න.

infosrilankanews

1 Comment

  1. එහෙම කරන්න පුළුවන් නම් ඒක නාමල්ගේ දක්ෂතාවයක් හැබැයි මේක මඩ කතාවක් ඇත්ත ඒක නෙමෙයි ඇත්ත කතාව නම් නාමල් යාපනයේ තරුණ තරුණියන්ගේ දිනාගන්න එකයි දකුණේ අපිට කරන්න බැරි උනෙත් ඒකමයි

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *