LOADING

Type to search

News

තරුණයෙකු යට කර පලා ගිය පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

Share

තමන් ධාවනය කරමින් තිබූ බස් රථයකට තරුණයෙකු යට කර පළාගිය යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී අනුර ප්‍රසන්න නැමැත්තා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොහොට්ටු මන්ත්‍රීවරයා යට කළ තරුණයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු ගාල්ල කොට්ටව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මෙලෙස එම තරුණයා යටකර මන්ත්‍රීවරයා පලාගොස් ඇත්තේ අක්මීමන පින්නදූව ප්‍රදේශයේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *