LOADING

Type to search

News

සජිත් UNP ජනාධිපති අපෙක්ෂකයා වෙයි

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිප අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වනවිට ප්‍රසිද්ධ පක්ෂ නියෝජනය කරමින් ජනාධිපති සටන මේ වනවිට ඉදිරිපත්ව ඇත්තේ පොහොට්ටු පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා. ජාතික ජන බලවේගයෙන් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශුසම්පත් ඇමතිවරයා ලෙස කළක් කටයුතු කළ, එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයක්ද හෙබවූ අනුර කුමාර දිසානායක මහතා පමණි.

ඒ අනුව දැනට ජනාධිපතිවරණයේ තුන්කොන් සටනක් නිර්මාණය වෙමින් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *