LOADING

Type to search

News

පැනිල්ල අරඹයි… SB එජාපයට

Share

මේ වනවිටි රටේ ප්‍රධානම කණ්ඩායම් තුනෙන් අපේක්ෂකයන් තිදෙනා නම් කර අවසන්ව ඇති අතර ඒ ඒ කණ්ඩායම්වලට සාහය පළ කරමින් මන්ත්‍රීවරු පිල් මාරු කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි පළමු පියවර තබමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී S.B නාවින්න මහතා යළි එක්සත් ජාතික පක්ෂය සමග එක් වී ඇත.

ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ අතර පසුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහුට සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය ධුරයය හිමිවිය.

එහෙත් ඔහු පසුගිය දින 52කක රාජපක්ෂ – මෛත්‍රී කුමන්ත්‍රණ ආණ්ඩුව සමයේ යළි එම කුමන්ත්‍රණ ආණ්ඩුව සමග එක්වෙමින් මහින් රාජපක්ෂට සයාහ පල කරන බව පැවසීය.

කෙසේ නමුත් මේ වනවිට ඔහු යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *