LOADING

Type to search

News

අපි දුම්රිය වර්ජනය නතර කරන්නේ නැහැ…

Share

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද (30) තීරණය කර තිබේ.

එම වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ඇතුළු නායකයින් පවස්නේ තම ඉල්ලීම ලැබෙන තුරු වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවය.

මෙම වර්ජනය හේතුවෙන් විශේෂයෙන් කාර්යාල සේවකයින් හා පාසල් සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *